Detail Page

Travel Tourism Hotel Web Designing

Rs 20,000.00

Product Details:

We are Bfly Digital | We simply create better websites | www.bflydigital.com


ඔබේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැද්ද?

අඩු මුදලට වෙබ් අඩවියක් සාදා අමාරුවේ වැටුනද? නැත්නම් ඔබේ වෙබ් අඩවිය හරි ආකාරව නිමවා නැද්ද?

නිවැරදි සහ නව තාක්ෂණයෙන්, ඉතා අලංකාර ලෙස ඔබගේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් අපෙන් සදා ගන්න. වසර 5 කට වැඩි විශ්වාසනීය සේවය.

සංචාරක ව්‍යාපාරයටම සුවිශේෂවූ අප විසින් නිර්මාණය කරනලද වෙබ් පද්ධතිය තුලින් ඉතාමත් පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය හැසිරවිය හැකි අතර එය ඉතාමත් වේගවත්ය.

අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.


We are specialized in, website design, web development, E-commerce solutions, social media marketing, graphic designing & online marketing.

We pay a very high attention to each individual requirement as we understand the impotence of the uniqueness of every client and every project.

We offer the best possible cost effective solution without compromising the quality.


*** Technologies we used :

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.


*** Rs 20000 onwards

Related Ads