Detail Page

Travel Tourism Web Designing

Rs 15,000.00

Product Details:

We are BFLY DIGITAL | We simply create better websites | www.bflydigital.com


ඔබේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැද්ද?

අඩු මුදලට වෙබ් අඩවියක් සාදා අමාරුවේ වැටුනද? නැත්නම් ඔබේ වෙබ් අඩවිය හරි ආකාරව නිමවා නැද්ද?

නිවැරදි සහ නව තාක්ෂණයෙන්, ඉතා අලංකාර ලෙස ඔබගේ සංචාරක ව්‍යාපාරයට වෙබ් අඩවියක් අපෙන් සදා ගන්න. වසර 7කට වැඩි විශ්වාසනීය සේවය.

සංචාරක ව්‍යාපාරයටම සුවිශේෂවූ අප විසින් නිර්මාණය කරනලද වෙබ් පද්ධතිය තුලින් ඉතාමත් පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය හැසිරවිය හැකි අතර එය ඉතාමත් වේගවත්ය.

අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.


*** Technologies we used :

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.


15,000LKR onwards

Related Ads