Detail Page

House For Sale In Galle

Rs 4,500,000.00

Product Details:

ගාල්ල කරාපිටියට ආසන්නයේ අංගසම්පුර්ණ නිවසක් විකිනීමට ඇත.

නිවස පිහිටි ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමන වන නමුත්, ඉක්මණින් අලෙවි කල යුතු බැවින් නිවස වටිනාකම පමණක් සලකා විකිණීමට මිල කොට ඇත.


ගාල්ල සහ කරාපිටිය රෝහල්වලට ඇත්තේ කි.මි 3 ක් පමණි. (හෙද හෙදියන්ට විශේෂයි)

ලබුදුව සිරිධම්ම විදුහලට සහ දක්ෂිණපාය කාර්යාල සංකිර්නයට විනාඩි 4 (1.6 km) ක් තුල ලගාවිය හැකිය. (රජයේ නිලධාරින්ට සහ ලබුදුව සිරිධම්ම විදුහලට දරුවන් ඇතුලත් කර ඇති දෙමාපියන්ටද විශේෂයි)

දක්වා ඇති දුරකථන අංකයට කථාකොට පරික්ෂා කිරීමට පැමිණෙන්න.


ගේට්ටු පිවිසුම් 2 ක් ද පවතී. ආරක්ෂිත පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු වේ. 

සිංහල බෞද්ධ ගැමි පරිසරයක පිහිටා ඇති බැවින් ඉහල සිංහල මධ්‍යම පාන්තික පවුලකට පදිංචිය සදහා ඉතා සුදුසු වේ.


නිදන කාමර 03

සාලය

කැම කාමරය

නාන කාමරය

කිස්සිය


වාහන 3ක් පාර්ක් කිරීමේ ඉඩකඩ


අදම අමතන්න

Related Ads